ආව ගිය අය...

Sunday, May 7, 2017

රසය - සුවය 😊

නුඹ ඔහූට දුන් 
හාදුවේත් 
මා නුඹට දුන් 
හාදුවේත් 
රසය 
වෙනස් බව දනිමි 
නුඹ මට නොදුන් 
මා ඇයගෙන් පැතූ
 සුවය
එකක්ම බව දනිමි .
                                                                                                  සුමියා.

No comments:

Post a Comment

සුමියා. කවියක් ... නිකන්ම පද පෙලක් නොවන්නට. අතේ තියෙන ඇගිලි දහයම නව නව දෙතුන් පාරක් ගනන් කරලත් තව බරගානක් ගනන් කරන්න ඉතිරිවෙන තරම් බර...